Thursday, October 4, 2012

දඹදිව පිහිටියේ කොතැනද?

පොතේ නම -  CEYLON AND THE CINGALESE 
කතෘ            - බ්‍රිතාන්‍ය රාජකීය නීතිවේදියකු වූ  HENRY CHARLES SIR R.  M.A 
පිටු අංක      - 301, 302 303 (පරිවර්තනය සුභාශිනී කුමාරි)

"මෙම හිරිහැරකාරී යුධමය  ආක්‍රමණය ආරම්බයත්  සමගම අපගේ  යුධ භටයන්ගේ සෞඛ්‍ය  තත්වය මත ජෙනරාල් මැක්ඩවල් සහ පිල්මතලාවේ අතර එකගතාවයක් ඇරඹීන. පිල්මතලාවේ අධිකාරම්, රාජ්‍ය ධුරයෙන් පහකරන ලද ශ්‍රී වික්‍රම බ්‍රිතාන්‍යන් අතට භාර  කරන්නට යෝජනා  කරනලදී. එසේ භාර  කරන්නට කොන්දේසි වශයෙන් පිළිමතලාවේට  නුවර පරම ආධිපත්‍ය හිමි විය යුතු අතර ඔටුන්න හිමි කුමරා යන නාමය ලැබිය යුතුය. එමෙන්ම මොටෝ ස්වාමි නුවර ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුපක්  ලබා යාපා පටුනට ආපසු  පැමිණිය යුතුය.
අවාසනාවට බ්‍රිතාන්‍යයේ ගෞරාවය රැකීම උදෙසා තත්වය පහත හෙලන මෙම යෝජනාවට ජෙනරාල් මැක්ඩවල් එකග වී යුධ හමුදා  භට කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ඉවත් කරගෙන නුවර මේජර් ඩේවි සහිත දහසක් පමණ භට පිරිසක්  යටතට පවරා කොළඹට පැමිණියේය. පිළිමතලාවේ බලය ලබාගැනීමේ අතිදුෂ්ට කුටෝපායක් සොයාගෙන  තමා ඉහල ගෞරාවනීය තත්වයකට ඔසවා තබාගැනීම සාර්ථක වූ බැවින් උතුරේ ආණ්ඩුකාරවරයාගේ තනතුරද ලබාගැනීම සදහා අරමුණු කරගත්තේය. මේ අරමුණ සදහා ඔහු දඹදිව දී සාකච්චාවක් පැවැත් වීම සදහා ඉල්ලීමක් කළේය. දඹදිව පිහිටියේ කොළොඹ සිට සැතපුම් 57 ක් පමණ නැගෙනහිරට වෙන්නටය.දඹදිව පෙර රාජකීයන්ගේ වාසස්ථානයක් වීය. උතුරු පළාත් භාර ආණ්ඩුකාරවරයා ලේ සෙලවීම් මගහැර සාමය අපේක්ෂාකර පිල්ම තලාවේගේ මෙම ඉදිරිපත් කල යෝජනාවට වහා එකග විය."

"මෙම සාකච්චාව සදහා මැයි මස 3 වන දිනය යොදා ගැනීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා භටයන් 300ක් පමණ කණ්ඩායමක් ද සහිතව දඹදිවට සියේය. අවිශ්වාසශීලී පිළිමතලාව ගේ ද්‍රෝහී කුටෝපායන් ගෙන් ආරක්ෂාවීම සදහා මෙවැනි පුර්වෝපයක් ගැනීම අවශ්‍ය වීය. මෙම හමුදා බලකාය ආණ්ඩුකාරවරයා සමග කැටුව නොයන්නට, ආණ්ඩුකාරවරයාව  සිරකරුවෙකු ලෙස ගන්නට පිළිමතලාවේ අධ්කාරිවරයා ඉඩතිබුණි මක් නිසාදයත් ආණ්ඩුකාරවරයා පැමිණෙන තෙක් පිළිමතලා  අධිකාරිගේ ආරක්ෂක භටයන් බලා සිටි බැවිනි. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඔහුගේ ආරක්ෂක පිරිස ඉදිරියේ  අත් අඩංගුවට ගැනීම කල නොහැකි බැවින් පිළිම තලාවේපුරවා ගිවිසුම  නාම මාත්‍රික වශයෙන් ස්ථීර කිරීකෙන් අනතුරුව සාකච්චාව (සම්මන්ත්‍රණය) විසුරුවා හැරියේය.
ජෙනරල් මැක්ඩොවල් ආපසු  නුවර පැමිණි අතර මැයි 16 වන දින ආරක්ෂක සේනා සහිත බලකොටුවේ සේනාපතිත්වය ලබාගත්තේය. අවාසනාවට මනුෂත්වයේ නාමයෙන් සහ මහා බ්‍රිතාන්‍යයේ නාමයෙන් ඔහු දැඩි ලෙස රෝගාතුර වී  ජුනි 11 වනදින බලකොටුවේ සේනාධිපත්‍යය  මේජර් ඩේවි අතට පවරා නුවරින් පිටව  යන්නට සිදු විය."


CEYLON AND THE CINGALESE  pages 301 302 303
This harassing mode of warfare was beginning to make inroads on the health of our troops, when a negotiation was opened with General Macdowall by Pilmi Thalawe , The adikar proposed to surrender  the person of the deposed monarch, Sri Wikrama, into the  hands of the British, on the condition that he , Pilmi Thalawe, should have supreme authority in Kandy, under the title of Octan Komarayan , or great and supreme prince., and that Mootoo Sawme should retire to Jaffna-patam, receiving a pension from the Kandian  government.
Unfortunately for the honour of Britain, this degrading proposal was acceded to by General Macdowall, who returned to Colombo, withdrawing a large body of the troops, leaving Kandy under the command of Major Davie, with a garrison of only one thousand men. Pilimi Thalawe having found  that his nefarious scheme for obtaining power, and raising himself to the highest dignity had succeeded, now resolved upon attempting to obtain possession of the person of Governor North, and for this purpose requested a conference might take place at Dambadiva about fifty seven miles east of Colombo and which had been a royal residence. Governor North being most anxious for peace and to avoid bloodshed acquiesced readily to Pilimi Talawe’s   proposition.
A day having been fixed upon for the conference , namely, the 3rd of May, the Governor went to Dambadiva, attended by a numerous suite and guards, whilst a detachment of three hundred solders  met Governor  North at that place. These precautions were necessary to guard against treacherous designs of the perfidious Pilimi Thalawe ; and, had it not been for this armed force  accompanying the governor, in all probability he would have been made prisoner, as the adhikar had a body of armed men awaiting the governor’s arrival, but or fresh negotiation to enter into. Finding it impossible to seize the person of Governor North in the face of his escort, Pilmi Talawe broke up the conference, after a nominal ratification of the former treaty.
General Macdowall returned  to Kandy and took the command of the garrison on the 16th of   May and most unfortunately for the sake of humanity, and of Great Britain’s honour he was taken seriously ill and compelled to leave Kandy on the 11th of June following, leaving the garrison under the command of Major Davie.
කොළඹ සිට ඉන්දියාවට දුර සැතපුම් 57 ද?
 
කොළඹ සිට බලන කල ඉන්දියාව පිහිටියේ නැගෙනහිර දෙසට වන්නද?
 
එසේ නැතිනම් මොහු මේ පෙන්වා දෙන්නේ හෙලදිව පිහිටි දේව හෙලයට අයත් ප්‍රදේශය පිලිබද නොවේද?

2 comments:

  1. සම්පූර්ණ ඇත්ත. මේ හෙලබිමේ මිනිස්සු මේක තේරැම් නොගැනීමයි වරද. සත්‍ය හෙලිකරනවාට බොහොම පින්.
    ඇන්ඩෘ......

    ReplyDelete
  2. Now ,Sinhalese have to be think what is our real History .. With clear mind..>

    ReplyDelete