Saturday, September 29, 2012

මිහිදු හිමිගේ භෂ්මාවශේෂ

මිහිදු හිමිගේ හා ඉත්තිය තෙරුන්ගේ භෂ්මාව ශේෂ තැන්පත් කර ඉදිකර ඇති ස්ථූපය. අද රජගලදී.

නිධන් සොරුන්ගේ කටයුතු හේතුවෙන් විනාශ වුවද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නැවත පිලිසකර කර ඇත.



මේ බව තහවුරු කරන සෙල්ලිපිය
Transcription
Ye ima dipa paṭamaya idiya agatana Iḍika-[tera-Ma] hida-teraha tube  




මිහිදු හිමියන් විසින් රජගල(දේව හෙලයේ) සිට අනුරාදපුරයට වැඩම කර තෙවන සංගායනාවේදී තමන්වහන්සේට පැවරුන කාර්‍ය ඉ‍ටුකොට නැවත රජගලටම පැමිනි බව මින් මනාවට සනාථ වේ.

2 comments:

  1. hari dan oke thiyenne mihindu saha ittiya rahathunge dhathu neh. un wahansela kohomath lankawata wadiya neh. eken kohomada kiyanne budun wahanse lankawe kiyala. ( mamath piligannawa budun lankadeepaye kiyala. namuth prashna karala niraul karaganna ona neh) ekai ahanne?

    ReplyDelete
    Replies
    1. මේකේ ඔක්කොම දාන්නේ බුදුන්වහන්සේ ලංකාවේ කියන්නම නෙමේ.:D මිතුර. සැගවුනු වටිනාකමක් තියෙන ස්ථානයක් ලෙස මේක දැම්මේ.

      මෙහෙම තර්ක කරන්න පුලුවන්. මිහිදු හිමි බුද්ධාගම අරන් ආවේ ඉන්දියාවේ සිටනම් ආපහු වැඩම කරන්න ඕනේ ඉන්දියාවට.
      අනික මිහිදු හිමි දහම අරන් ආව ගමන්ම මේ රජගල පැත්තේ ආරාම හදන්න, භික්ශූන්වහන්සේලා වැඩ සිටින්න බැනේ. ඒකට කලක් යනවා. බුදුන්වහන්සේ තෙවරක් වැඩම කරලත් සාසනය පිහි‍ටුවන්න බැරි උනනම්. මිහිදු හිමි අනුරාදපුරයට වැඩම කරලා ටික කාලයක් ඇතුලත රජගල දක්වා ප්‍රදේශය භික්ශූන්වහන්සේලාගෙන් ගහන ප්‍රදේශයක් කරන්න පුලුවන් වේද?

      Delete