Sunday, July 1, 2012

ජන්බුද්වීපයට sorry.com මෙච්චර අකමැති ඇයි?





මේ දවස්වල  ජන්බුද්වීපයේ ප්‍රශ්නේ හරි ඉහලෙටම යනවා. මේ අතරේ sorry.com කියලා ගෘප් එකක් මහජනතාව කෙරෙහි අනුකම්පාවෙන් ජන්බුද්වීපය කියන්නේ ඉන්දියාවටය. ලංකාවට නෙමේය කියලා මිනිස්සු දැනුවත් කිරීමක් ආරම්භ කරලා තියෙනවා. ඔය තියෙන්නේ එයාලා හදපු එකක්.ගොඩක් අය මේක දැකලා ඇති




 
 ඒ උනාට මේ අය කියනවා සිදුහත් උපත ලංකාවේනම් ඒක එයාලට අභිමානයක්ලු.

කොහොම හරි මේ කට්ටිය කවුද කියලා බලමුකෝ.

මේ තියෙන්නේ එයාලා දාලා තියෙන cover picture එක  එයාලා ගැන තියෙන විස්තරේ address එකකුත් තියෙනවා නේද,. බලමු අපි මේ බෞද්ධ තොරතුරු විමර්ශන ඒකකයේ කියලා තියෙන එකේ ප්‍රධාන ශාඛාව මොකද්ද කියලා.


http://www.acbc.lk/
 All Ceylon Congress එකේ ලිපිනය යටතේ පවත්වාගෙන යනවා කියන්නේ බෞද්ධ තොරතුරු විමර්ශන ඒකකයේ ප්‍රධාන මූලස්ථානය තමා All Ceylon Congress කියන්නේ.
බලමුද මේ මූලස්ථානේ වෙබ් සයිට් එකට ගිහිල්ලා.

 ඔය වෙබ් සයිට් එකට ඔයාලත් ගිහිල්ලා බලන්න services --------->Dambadiva   pilgrimage
  
http://www.acbc.lk/Dambadiva_pilgrimage.php




හපෝයි ඉන්දියාවේ නඩ එක්කන් යන කඩකාරයෝ නේද?

ඕං දැක්කද මිනිස්සු කෙරේ අනුකම්පාවෙන් ජන්බුද්වීපය ගැන කියන කට්ටියගේ හැටි. මේ අය ඔය වැඩේ කලේ නැත්නම් කොහොමද මූලස්ථානේ බඩ වියත ‍රැකෙන්නේ. දැන් පැහැදිලිනේ.sorry.com එක මෙච්චර ජන්බුද්වීපයට අකමැති ඇයි කියලා. ඒ විතරක් නෙමේ මීවරපලානේ හිමියන් කීවයි කියලා ප්‍රකාශ නොකල දේ ප්‍රසිද්ධ කරන්නත් මේ අය පසුබට වෙලා නෑ.

මීවරපලානේ හිමි වරද පිලිගත්තලු. අනුගාමිකයෝ නන්නත්තාරයිලු. මීවරපලානේ වරදක් පිලිගන්න ඉස්සෙල්ලා වරදක් කරලා ඉන්න එපැයි. අනුගාමිකයෝ කෙසේ වෙතත් sorry.com නම් නන්නත්තාරයි වගේ. මොකද අපි දන්නවා sorry.com එක ඇයි මෙහෙම කැත වැඩ කරන්නේ ඇයි කියලා.(මේ කථාවේ විස්තරේ පස්සේ කියන්නම්කෝ)

දැන් ඔයාලම තීරනය කරන්න බලන්න මේ කරන වැඩේ.sorry.com එක මොකක් හරි post එකක් හැදුවාම අනිත් මිනිස්සු හිතන්නේ ඒවා තමා ඇත්ත කියලා. එයාලා ඉන්දියන් කඩ කාරයෝ ගැන දන්නෑනේ. සිදුහත් කුමාරයා ලංකාවේ උපන්නයි කිව්වාම අපිටත් ආඩම්බරයි කියලා ඔහෙලා කිව්වට එහෙම කීවොත් ඔහෙලගේ බත්පත නැතිවෙනවා කියලා දන්නවා. ඒ නිසා එහෙම කියන්නේ කොහොමද? මේ අයට කෙටියෙක් කියන්න පුලුවන් බත් බැලයෝ කියලා. හුදු ලෞකික ලාභ අරමුනු වෙනුවෙන් මිනිස්සු මෙහෙම රවට්ටන්නේ ඇයි? 

            දැන් එතකොට කවුද බුද්ධාගම විකුනගෙන     
                       කන බිස්නස්  කරන්නේ?

  
(මෙහි නිමවුම්කරු සදහන් කල නොහැක.)

4 comments:

  1. හානේ මේ ඉන්දියාවට කඩේ යන පිරිසක් නේද? දෙවියනේ? මුන් මේ බඩ වියත රැකගන්න නේද මේ දේවල් කරන්නේ?

    ReplyDelete
  2. මිමනපලානේ හාමුදුරුවෝ 28/06/2012 අද දෙරණ දවල් 12.30 කතා කලා. ඒ හාමුදුරුවෝ එදත් කිව්වේ බුදු හාමුදුරුවෝ ලංකාවේ කියල තමා. බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්න කියල පොත් ලියන ලිපිපල කරන එකම හාමුදුරුවො මීමනපලානේ හාමුදුරුවෝ නොවේ. තව හාමුදුරුවෝ කිහිප නමක්ම එහෙම පොත් ලියනවා. රුපවාහිනි නාලිකාවල බනටත් කියල තියෙනවා. මට තේරෙන්නේ නෑ ඇයි මේ මිනිස්සු මීමමනපාලනේ හාමුදුරුවන්වම කන්න හදන්නේ කියල. සමහරවිට අනෙක් හාමුදුරවො එක්ක මේ අය රණ්ඩු කරන්න බය ඇති. ඒ හාමුදුරුවරු සෙල්ලිපි සහ ඉපැරණි පරණ පොත පත වලින් තමා බුදුහාමුදුරුවෝ ලංකාවේ කියල ඔප්පු කරලා තියෙන්නේ. පාලි විශ්වවිද්‍යාල යේ හාමුදුරුවරු එක්ක මේ ගොල්ලන්ට කොහොමත් ගහ ගන්න බෑ.

    ReplyDelete
  3. Katawath kade nogihin konda pana athuva ithihasaya hoyanna uthsaha nokara mathyakata banina eka niwata kamak. indiyawa kiwwoth ape ewunta okkoma aththa. Apita me lokaye wadima winashayak kale indiyawa bawa kaatath amathakai, Un wadihariyak apata gahuwe budu dahama winasha karanna kiyala ekek wath hithanne na. ape mul guruthuma apta kiyala thiyenne 'wimasaw' kiyala. ehema nathiwa one 1k gedi pitin gilapiyaw kiyala nowei

    ReplyDelete
  4. මීවනපලානේගේ ධර්ම විකෘති
    https://rawanaking.blogspot.com/2017/01/2.html

    ReplyDelete