Tuesday, July 3, 2012

කුසිනාරාරාමය Kusinaramaya

 රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටි රමනීය ප්‍රදේශයකට හිමිකම් කියන පිංවත් භූමියකි.රත්නපුර සිට බලන්ගොඩට ගොස් බලන්ගොඩින් දකුනට හැරී කල්තොට පාරේ කි.මී.30ක් පමන ගිය පසු නැවතත් දකුනට හැරී දියවින්න පාරේ කි.මි. 3ක් පමන ගිය පසු බුදුගල රජමහා විහාරය හමුවේ. ඒ අන්කවර තැන්කදු නොව එදා මල්ල රජ දරුවන්ට අයත්ව තිබූ කුසිනාරාරාමයයි. එනම් බුදුන්වහන්සේ පරිනිර්වානයට පත්වූ ස්ථානයි.
 

ද්‍රෝන ගුහාව
පාවා නුවරින් ගගින් එතරව මල්ල රජදරුවන්ගේ රටේ කුසිනාරා නුවරට පැමිනි බව ත්‍රිපිටකයේ සදහන්ය. එදා එගොඩ වූ ගග අද වේලි ඔය නමින් නම් කල වලවේ ගගේ ම තැනකි. මේ සියලු ස්ථාන අදටත් පැහැදිලිව හදුනා ගත හැක.

බුද්ධ පරිනිර්වානයෙන් පසු ධාතුන්වහන්සේලා ද්‍රෝණ බමුනා විසින් බෙදූබව සදහන්ය. ඒ පිලිබද විස්තර ජන්බුද්වීපය 1 පොතේ ඇත. අදටත් කුසිනාරාරාමයේදී බුදුන්වහන්සේ ආදාහනය කිරීමට සකස් කල ආදාහනාගාරය,ද්‍රෝන ගුහාව,දන්ත ධාතුන්වහන්සේ වැඩ සිටි දලදා මාලිගාවේ  හා අනිකුත් විශාල ප්‍රමානයක නටබුන් දැක ගත හැක.
බුදුන්වහන්සේගේ දේහය ආදාහනය කල ස්ථානය
මේ සිදු කරන්නේ ඉතාම කෙටි හැදින්වීමක් බව සලකන්න.


සද්දස්ස කුල පුත්‍රයන්ට කුසිනාරාමය උපකාරයක්ම වේවා.

බුදුගල ආශ්‍රිතව කල විස්තරාත්මක වීඩියෝව නරබන්න.
 http://www.youtube.com/watch?v=j77A3VjQ1mk&feature=relmfu

1 comment:

  1. Chinthana WishwanathNovember 27, 2012 at 3:31 AM

    http://youtu.be/j77A3VjQ1mk

    ReplyDelete