Thursday, May 3, 2012

ලංකාද්වීපය යනු ගෞතම බුදුන්වහන්සේ උපන් ජන්බුද්වීපයයි!!!

"ජන්බුද්වීපය"
මෙය මාගදී භාශාවේ පද තුනකින් සැදුනකි.
ජන්+බුද්+ද්වීපය හෙවත් බුදුන් ජන්මය ලබන දීපය.
ජන්බුද්වීපය කොහේද?
කෞතුකාගාරයේ ඇති සන්නස්වල ජන්බුද්වීපයේ තිබූ නගර වල නම් සදහන් වේ. ඒ මහියංගනය,දබුල්ල,කෝකිලායි,දීගවාපිය,කතරගම,තිස්සමාරාමය,බණ්ඩාගම(පරිනිර්වාන සුත්‍රයේද ඇත) තව බෝහෝමයක්...... මේවා ඉන්දියාවේ ද? ලංකාවේද?

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගිංගගේ කිබුලන් පැන්නීමට ලියූ මන්ත්‍රයේ මේසේ ඇත. ඕජං වරං මණ්ඩප දීපජ නෙමස්‍ය ජම්බුදීපස්මේ කසා.......(කෙටියෙන් අවශ්‍ය ට්ක පමනයි) මෙහි ඔජදීප වරදීප මන්ඩදීප ලගට ජන්බුද්වීපය දැම්මේ ඉන්දියාවට නොව ලංකාවටයි. මක්නිසාද ඉන්දියාවේ ගිංගගක් නැත. ගිංගගේ නාන්න ඉන්දියාවේ ම්නිස්සු එන්නේද නැත. ජන්බුද්වීපය හෙවත් බුදුන් උපන් ලංකාද්විපය පිලිබදව උන්වහන්සේත් දැන සිට තිබෙනවා.

"ජන්බුදීපා ඉධා ගතා" යැයි මිහිදු හිමියන් ප්‍රකාශ කලේ තමන් වහන්සේ ජන්බුද්වීපය වූ දේව හෙලයේ සිට අනුරාදපුරයට(මිහින්තලයට)වැඩම කල බවයි.ජන්බුද්වීපා (පාලි පන්ච්මි විභක්තිය ) = ජම්බුද්වීපයෙන්  
ඉධ = මෙහි
ආගතා = ආවෙමු
ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණියෙමු.

තව ගොඩාක් තියෙනවා සාක්සි,

ඒ අනුව ජන්බුද්වීපය යනු ලංකාවමයි. එනම් බුදුන් උපන් දේශයයි. ඉන්දියාවේ මධ්‍යමන්ඩල හෝ නේපාලයේ සිදුහත් උපතේ සාක්සි නැත්තේ එබැවිනි...... 


 ජන්බුද්වීපය පිලිබද දීර්ඝ විස්තරයක් සදහා සුසන්ත ඩයස් මහතා රචිත "ජන්බුද්වීපයේ ඇතුලත කතාව" කෘතිය පහතින්.
 https://docs.google.com/file/d/0B6WB__tM2BfZODIyNzAxZGMtOWE2ZS00MWY1LTg1MmUtNGM5OTMyODg2Y2Q5/edit

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. දැනට කරඇති කාල නිර්ණ කාබන් පරීක්ෂනවලට අනුව ඉන්දියාවෙන් හමුවෙන පැරණිම සිද්ධස්තනයද කි.ව 2 ශතවර්ෂයේ ඒවාය.එනම් බුදුන් වහන්සේ පිරිනිවී වස 800 පසුය. දැනට කරඇති කාල නිර්ණ කාබන් පරීක්ෂනවලට අනුව ඉන්දියාවෙන් හමුවෙන පැරණිම සිද්ධස්තනයද කි.ව 2 ශතවර්ෂයේ ඒවාය. එනම් බුදුන් වහන්සේ පිරිනිවී වස 800 පසුය.අසෝක රජු වෙහෙර විහාර 84000 කලාට අඩුම ගන්නේ අත්තිවාරමක් වත් කි.පු සියවස් වලින් සොයා නැත. ඉංග්‍රීසි ජාතික විසින් Alexander Cunningham විසින් 13 වන අසෝක ගිරි ලිපිය කියවා ධර්ම දූත කණ්ඩායම් යැවූ බවට සඳහන් කලත් එහි ඇත්තේ ධර්ම දූත කණ්ඩායම් යැවීමක් නොව වෛද්‍ය ආධාරක කණ්ඩායම් බව අද මහාචාර්යවරුන් විසින් නිවැරදි කර තිබේ. එහි ඇති දකුණු ඉන්දියවේ තම්ප්‍රබන්නි යනු ලංකාව නොවේ. ලංකාවට හෝ කිසිම රටකට අසෝක රජු බුදු දහම යැවූ බව කිසිම අසෝක සෙල්ලිපියකින් හමු නොවේ, ග්‍රීක සංචාරකයන් විසින් ලියු ලේඛන වල අනුව කි.පු. 4-3 කාලයේ බුදු දහම බොහෝ සෙයින් ආසියාවේ ප්‍රචලිතව තිබුණු බැවින් අසෝක රජුට අලුතෙන් බුදුදහම පතුරුවා හරින්නට අවශ්‍ය තාවයක් නොමැත.

    ReplyDelete
    Replies
    1. බුදුන් වහන්සේ ලංකාවේ කියන්න සුද්දගේ කාබන් පරික්ශනේ උවමනා නෑ ..මොලෙන් වැඩක් ගන්න කෙනෙකුට බොරු ගොඩක් ලියලා සත්‍ය වහන් කරන්න ලියපු වංශ කතා ටික සිහියෙන් කියෙව්වත් ඇති ඒක තේරුම් ගන්න හැබැයි මේ සුද්දගේ පස්ස වඳින වුන් මේ කාබන් මල ඉලව්ව මහා ඉහලින් පිලි ගන්න නිසා මේ මුලාශ්රේ කොහෙන්ද ගත්තේ කියලා කියනවනම් පින් සොයුරිය

      Delete