Wednesday, February 1, 2012

බුදුන්වහන්සේ පිං ‍රැස්කරයිද??

බුදුන්වහන්සේ රහසින්වත් පව් නොකරයි!! ඒ කියන්නේ රහසින් පිංකලා කියන එකද?

´´සතුනගේ සියලු ස්ථාන අනිත්‍යාදී වශයෙන් දැන ඒ භව අතුරෙත් එත් වාසස්ථානයෙකුත් නොපතන ඒ බුඳ මුනිතමෙ පහකරණ සද තෟෂ්ණා ඇත්තේ ගිජු නොවුයේ යම් කරණයෙකින් නිවණට පැමිණියේ ව්ෙද, ඒකාන්තතයෙන් පින් පවු රැස් නොකරනනේය.
-උපුටා ගැනීම-(ඛුද්දක නිකායේ සුත්ත නිපාතේ මුනි සුත්‍රය)



''අරහං'' ගුණයෙන් යුතු අමාමෑනියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

No comments:

Post a Comment